Home

CCTV Camera in Kandy Sri lanka | Night Vision CCTV IP Security Camera System  Dealers – Distributors – Suppliers – installation & repair service in Kandy Sri lanka | CCTV Cameras for Schools, Home – Residential – Office

CCTV Camera භාවිතයෙන් ඔබගේ ව්‍යාපාර ස්ථානයේ සහ නිවසෙහි එදිනෙදා කටයුතු සජීවී ලෙස ඔබගේ ස්මාර්ට් ෆෝන් එක මගින් නිරීක්ෂණය කරන්න.

cctv sri lanka, cctv in srilanka, cctv camera colombo, ccte camera kandy sri lanka

ඔබගේ අවශ්‍යතාවයන් පරිදි 911 cctv security camera Kandy – Sri Lanka (cctv Sri Lanka)  ආයතනය තුළින් රැකියා ස්ථාන සහ ඔබගේ වටිනා ව්‍යාපාර , ඔබගේ නිවස සහ ඔබට අවශ්‍ය කරන අනෙකුත් ස්ථාන cctv කැමරා තුළින් සොර සතුරන්ගෙන්ද අනෙකුත් විවිධ කරදරවලින් අපට බේරාදිය හැක. ඔබ ලංකාවේ කුමන ස්ථානයකදි හෝ පිටරකදී ඔබට ඔබගේ දේපල සජීවීව බලාගත හැක .

ඔබ මොහොතක් කල්පනා කර බලන්න. ඔබ පිටරට රැකියාවක් හෝ ලංකාවේ දුර පළාතක රැකියාවේ නියුතු අයෙක් නම් ඔබගේ පවුලේ සියල්ලන්ද , ඔබගේ නිවසට යන එන අයද සජීවිව පැය 24 පුරා ඔබට බලාගත හැකිනම් ඔබ කොපමණ සතුටට පත්විය හැකිද ? මෙය දිවා රාත්‍රී කාලයේදී (NIGHT VISION ) ඉතා පැහැදිලිව සජීවීව බලාගත හැක .

උදාහරණයක් වශයෙන් ඔබ පිටරටදී දුක් මහන්සිවී හම්බ කරනා මුදලින් නිවසක් සාදනවා යැයි සිතමු . ඔබට සජීවීව එය බලාගත හැක ඔබගේ මුදල් අනවශ්‍ය ලෙස වියදම් නොකර ඔබගේ මුදල් ඉතිරි කරගැනීමට හැකිය .

අප ඔබගෙන් මුලික මුදල පමණයි ගන්නේ. අවුරුද්දක වගකීමක් සහිතව අවුරුදු පතා නොමිලේ සජීවීව ඔබට නැරබීමට පුළුවන .

ඩුබායි රටේ සිටිනා ශ්‍රී ලාංකිකයන් සදහා ශ්‍රී ලංකාව තුළ ඔබගේ නිවස සහ ව්‍යාපාර ස්ථාන අපට ආරක්ෂාකර දිය හැක. දුරකථනය තුලින් පැය 24 පුරාම සජීවීව බැලීමට අපට කථා කරන්න. 00971 551532550


විශේෂ
සේවාවක්    

බොහෝ දෙනාගේ ඉල්ලීම මත ඩුබායි රටේ සිටිනා ශ්‍රී ලාංකිකයන්ට ශ්‍රී ලංකාවේ තිබෙන ඔබගේ ව්යාපාර සහ නිවස පැය 24 පුරා සජීවීව බැලීමට අප කටයුතු යොදා ඇත. අපට කථා කරන්න 00971551532550

 

CCTV Camers Kandy Sri lanka, night Vision cctv camera Kandy – Srilanka

A surveillance camera is a great way to provide security for your home or workplace. As well as providing you with video footage of any events which may happen, they also act as a visible deterrent to criminals. Protect your property from vandalism and theft. CCTV security camera systems allow you to control your home surveillance from one central location via their included DVR.

  • 24 hr surveillance
  • Access you cameras anywhere
  • Night Vision CCTV Camera
  • works with iphone, ipad, android, mac and windows

Cctv camera Sri Lanka provide Quality CCTV Cameras with excellent discount Prices

CCTV security camera – IP camera DVR, Mobile DVR, NVR – Access Control systems – Security Alarm Systems – Time Attendance Systems – Biometric Systems – Gate Automation and Barrier System – MATV / SMATV Solutions – Hotel – Interactive TV Solutions – Hotel – Public Address and Paging systems

cctv-cameras-srilanka,cctv camera, security cameras in Sri Lanka, ip cameras srilanka, cctv camera srilanka 01

cctv-cameras-srilanka,cctv camera, security cameras in Sri Lanka, ip cameras srilanka, cctv camera srilanka - applestore

Rate this page

[Total: 16   Average: 3.9/5]